ලෝක වෙළදපොලේ රත්තරන් මිල අඩුවීමත් සමගම මෙරට රත්තරන් මිලද අඩුවී ඇතැයි වාර්තා වෙනවා.
දිගින් දිගටම මිල වැඩි වෙමින් පැවති රත්තරන් මිල මෙසේ අඩුවීම මෑතකදි සිදුවූ අඩුම මිල ලෙසද පැවසේ..
කෝව්ඩ් නිසා කල්දමමින් සිටි මංගල උත්සව නැවත පැවැත්වීම නිසා රත්තරන් බඩු වෙළදසැල්වල පාරිභෝගිකයින් වැඩි වශයෙන් ගැවසීමද පසුගිය කාලයේ සිදුවුනා.
අනුර වීරසේකර